පරිගණක ආශ්‍රිත දැනුමක් අවශ්‍ය නොවේ
මුදල් ඉපයීමට තාක්ෂණික දැනුමක් හෝ කුසලතා අවශ්‍ය නොවේ
ඩෙස්ක්ටොප් හෝ ලැප්ටොප් පරිගණකයක් අවශ්‍ය නොවේ
ඉංග්‍රීසි සරල දැනුමක් ප්‍රමාණවත්
ඔබේ ජීවන අරමුණු සාර්ථක කර ගැනීමට ඔබේ නිවැරදි තීරණය ගන්න. එය ඔබගේ ජීවිතයේ මෙතෙක් ඔබ විසින් ගනු ලැබූ විශිෂ්ටතම හා අපූරුම තීරණය වනු ඇත
VICTORY ACADEMY සිසුන් අපගේ මඟ පෙන්වීම තුළින් ඔවුන්ගේ ජීවිත සාර්ථක කර ගනී. ඔවුන්ගේ ජීවන අරමුණු සාර්ථක කර ගැනීම සඳහා ඔවුන් දොරටුව විවෘත කර ගනු ඇත.
ලෝකයේ තාක්ෂණික දියුණුවත් සමග විශාල පෙරලි ඇතිවීම ලෝකයට විශාල වූ අස්වැසිල්ලක් විය. තාක්ෂණික දියුණුවත් සමග අන්තර්ජාලය හරහා මුදල් ඉපයීම සුවිශේෂී වූ ක්‍රමවේදයක් බවට ලෝකයේ මිනිසුන් තේරුම් ගෙන ඇත.
Victory Academy නම් වූ අප ආයතනය වර්තමාන ලෝකයේ විශේෂිත ආදායම් ඉපයීය හැකි ක්‍රමවේදයක් ශ්‍රී ලාංකික ඔබ වෙනුවෙන් පිරිනැමීමට පාඨමාලාවන් පවත්වනු ලබන පුද්ගලික සමාගමකි .ලංකාවේ ආයතන කිහිපයකම ආචාර්යවරයෙක් ලෙස කටයුතු කල කසුන් ගුණවර්ධන මහතාගේ අධීක්ෂණය යටතේ ප්‍රවීණ ඇදුරු මඩුල්ලක් විසින් මෙහෙයවනු ලබන මෙම පාඨමාලාවන් වෙනුවෙන් සහභාගීවන ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් අප ආයතනය මගින් විශේෂිත පහසුකම් රැසක් සලසා දී ඇත.ඒ අතර
Victory Academy නම් වූ අප ආයතනයේ එකම බලාපොරොත්තුව ශ්‍රී ලංකාව ලෝකයේ දියුණුම රටක් බවට පත් කිරීම උදෙසා ශ්‍රී ලංකාවේ හැකියාවන්ගෙන් පිරිපුන් කණ්ඩායමක් ගොඩනැගීමෙන් රටට විදේශ විනිමය නිවසේ සිට ගෙන ඒමට දායකත්වය දක්වන බලඇණියක් ගොඩනැගීමයි.
Email: info@victoryacademylk.com
Phone: +94 71 060 0777